කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට.

Central Bank of Sri Lanka Colombo Sri Lanka Businessman
By Aruna Jul 13, 2024 04:12 AM GMT
Report

ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළහි ඉහළ යෑමක් දක්නට ලැබුණි.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.71 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,843.97ක් ලෙසටයි.

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න..

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න..


එස්. ඇන්ඩ් පී. ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 19.2 කින් ඉහළ ගොස් ඒකක 3,454.68 ක් ලෙස දක්වා තිබිණි.