ෂෙහානි කහඳවෙල සහ ජනප්‍රිය ගායක දසුන් මධුෂාන් හොරාට කළ දෙයක් හෙළි වෙයි.." ලොවට හොරා බැඳි පෙම සෙනෙහස අද සැබෑ වෙලා"..(PHOTOS)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Aruna
සති 4 කට පෙර
ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ෂෙහානි කහඳවෙල සහ ජනප්‍රිය ගායක දසුන් මධුෂාන් විවාහ වූ බවට ඔවුන් දෙදෙනා විසින්ම සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් වල සටහනක් තබා තිබෙනවා.
ඔවුන් එහි සටහන් කොට ඇත්තේ ," ලොවට හොරා බැඳි පෙම සෙනෙහස අද සැබෑ වෙලා" යනුවෙනුයි.
ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් වල තබා තිබූ සටහන සහ ඡායාරූපය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |





