බඩු මිල ගැන ඇමති කියන දේ..

Shehan Semasinghe Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By krishani Nov 02, 2022 03:08 AM GMT
Report

රජය ගෙන යනු ලබන මූල්‍ය ප්‍රතිපත්තිය තුළ ක්‍රමානුකූලව භාණ්ඩ මිල ගණන් අඩුකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

උද්ධමනය අඩු වූ පමණින් ඉදිරි කාලය තුළ ද භාණ්ඩ මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දැකිය නොහැකි බව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.