ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමති සිදුකරන විශේෂ ප්‍රකාශය - (LIVE VIDEO)

Shehan Semasinghe Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 11, 2023 09:32 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළි කෙරේ.

එම සජීවි විකාශය පහතින්...