හැමෝම ආදරේ කරන හදවතේ ගායිකාව ශශිකා නිසන්සලා එයාගේ සැමියා එක්ක... (PHOTOS)

Gossip Today Artist
By Sithumini Dec 12, 2024 06:54 PM GMT
Report


ශෂිකා නිසංසලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට හැමෝගෙම ආදරේ දිනාගෙන අවසන්.

ඒ නිසාම තමයි මේ වන විට ඇය ජනප්‍රියම සම්මාන රැසක්ම හිමි කරගෙන තියෙන්නේ. ඉතින් ආදරණීය ශශිකා නිසංසලා කියන්නේ දක්ෂතාවය වගේම ඉතාම නිහතමානි ගායිකාවක්.

ඒ නිසාම තමයි ඇයට මෙතරම් ජනතා ආදරයක් තියෙන්නේ. ඉතින් ශශිකා එයාගේ ජීවිතේ ආදරය හොයාගෙන තියෙන්නේ එයාගේ විශ්වවිද්‍යාලයෙන් .

සිය සහ කරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුරම සොයා ගත් මේ ආදරණීය ගායිකාව මේ වෙද්දි ඉතාම ආදරණීය ජීවිතයක් ඔහු සමග ගෙවනවා.

ඉතින් ඒ නිසාම තමයි මේ විදියට එයාගේ සැමියා එක්ක ආදරණීය ජායාරූපයක් එක් කරලා තිබුණේ.