හෙට කොටස් වෙළදපොළ නිම කිරිම ගැන දැනුම්දීමක්..
Sri Lanka
Businessman
By Sewvandhi
හෙට (4) කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුව දැනුම්දෙනවා .
වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත හෙට දිනයේ ලබා දී ඇති බවයි ඔවුන් ප්රකශ කරන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |