අද කොටස් වෙළදපොලෙන් වාර්තාවක් - සිදුවූ පෙරළිය මෙන්න..

Sri Lanka Businessman
By Sewvandhi Feb 02, 2023 10:31 AM GMT
Report

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබේ.

අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට දැක්වුණේ 9022.38ක් ලෙසය.

එය 2022 වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව ලෙස සඳහන් වෙයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now