කොටස් වෙළඳපොළ හදිසියේම පහළ යයි - සිදු වූ වෙනස
Central Bank of Sri Lanka
Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේත් පහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ ඒකක 121යි දශම 2යි 4කින් පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,117යි දශම 3යි 5ක් ලෙස සටහන් වුණා.
එස්. ඇන්ඩ් පී. ටුවෙන්ට් මිල දර්ශකයද ඒකක 46යි දශම 2යි හතරකින් පහළ ගිය අතර, දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 982ක් ලෙසයි.
.........................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |