රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි..කොටස් වෙළඳ පොළේ වාර්තාගත ඉහළ යාමක්..

Colombo Sri Lanka
By Aruna Mar 08, 2023 04:05 AM GMT
Report

රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka 20 දර්ශකයය යන දර්ශක දෙකම ඉහළ වර්ධනයක් දැකගත හැකි විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 9642 දක්වාත් S&P Srilanka 20 දර්ශකය ඒකක 30.1 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2869 තෙක් ඉහල ගොස් තිබින.

මීට හේතුව වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now