කොටස් වෙළඳ පොල එකවරම ඉහල යයි..එක් දිනක් තුළ වාර්තාගත ආදායමක්..

Colombo Sri Lanka Businessman
By Aruna Oct 20, 2022 03:44 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (19) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22යි දශම 3යි 2කින් ඉහළ ගිය, 8,888.37ක් ලෙස සටහන් වුණා.

මෙලෙස මිල දර්ශකය ඉහළ යාම හේතුවෙන්, දෛනික පිරිවැටුම බිලියන 1.5ක් වීමද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now