ඔයාගේ අතේ තියන මුදල් තූන් දෙගුණයක් තුන්ගුනයක් කරගන්න නම් අදම මේ දේවල් කරලා බලන්න.

Dollar to Sri Lankan Rupee Colombo Stock Exchange Stock Market
By Sithumini Sep 25, 2024 04:08 PM GMT
Report

 ආයෝජනය කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්.

මොකද යම් අයෙකු ලග තිබෙන මුදල් ඉතාම ඉක්මනින් නැති වෙන්නට පුළුවන්. මුදල් ඉතුරු කිරීමෙනුත් සිදුවන්නේ එයමයි.

මොකද මුදල්වල වටිනාකම නොසිතූ විදියට වෙනස් වෙන්න පුලුවන්. මුදල් වැඩි කරගැනීමටනම් කළ යුතු දෙයක් තමයි. මුදල් ආයෝජනය එය ඉතාම වැදගත්.

ආයෝජනය ඇතැම් විට ප්‍රතිඵල රහිත වෙන්නත් පුලුවජ් ඒ නිසා නිවැඩදිව ආයෝජනය කිරීම ඉතාම වැදගත් වෙනවා.

අද අපි ඔබට කියන්න යන්නේ කොටස් වෙළදපොලේ මුදල් ආයෝජනය පිළිබදව. ලොව පුරා මිලියනපතියන් සිදු කරන ප්‍රබල දෙයක් තමයි කොටස් වෙළෙදපොල මුදල් ආයෝජනය කිරීම.

කොටස් වෙළද පොලේ මුදල් ආයොජනය කිරීමෙ ප්‍රයෝජන මොනවද?

මුදල් ඉතුරු වීම

ලාබ ලැබීම

සංචිත විකිණීමට හැකියාවලැබීම

මුදල් අපතේ නොයෑම.

එමෙන්ම මෙලෙස කොටස් වෙළදපොලේ මුදල් ආයෝජනය කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. මෙම ආයෝජනය සිදුවන්නේ කොටස් වෙළදපොල හරහා.

එහිදි කොටස් මිලදි ගැනීමේදි නිශ්චිත ස්ථාවර ආයතන තෝරා ගැනීම වැදගත් වෙනවා. එමෙන්ම ස්ටොක් බ්‍රෝකර්වරුන්ගේ සහාය ලබා ගැනීමත් මෙහිදි වැදගත් වෙනවා.

එමෙන්ම ආයතන තෝරා ගැනීමේදි එම ආයතන වල ලාබාංශ පිළිබදව හොද අවබෝදයක් සහිතව ආයෝජනය කිරීමත් ඉතාම වැදගත්. ඔයත් ඔයාගේ සල්ලි වලට නිශ්චිත වටිනාකමක් දෙන්න හිතනවනම් මේ ගැන සලකා බලන්න.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%