හැමෝම ආදරය කරන ශනූද්‍රි නවතම ගීතයක් එළිදක්වන්න යයි.. සමාජ මාධ්‍ය කළඹමින් දැමූ වීඩියෝව(VIDEO)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Oct 12, 2024 12:00 PM GMT
Report

ශනුද්‍රි කියලා කියන්නේ නර්ථනයට රංගනයට වගේම ගායනයටත් දක්ෂ නිළියක්. ඇත්තටම ඇය මල්ටි ටැලන්ටඩ් මේ ගැන හැමෝම කතා වෙන තරමට ඇය හැම අතින්ම සම්පූර්ණ ගැහැණු ළමයෙක්.

ඉතින් ශනුද්‍රි කාලෙකට පස්සෙ එයාගෙම කියලා ගීතයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. මින් පෙර දවසකදි ශනුද්‍රි එයාගේ මේ වැඩේ ගැනේ එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් තබා තිබුණා.

කොහොම වුණත් ප්‍රියේ කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. ශනූගේ ගායනය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

ඒකට එයාගෙම නර්තනයකුත් එකතු කරපු වීඩියෝවක් තමයි නිර්මාණය වෙලා තිබෙනවා. බලන්නකෝ ශනූ කරන්න යන දේ.