හිතුවද මෙහෙම වෙයි කියලා කොල්ලොන්ගෙනුත් ශනූගේ ව්ලොග්ස්වලට මෙච්චර ඉල්ලුමක්...(PHOTOS)

Youtube Viral Video Dinakshie Priyasad Shanudrie Priyasad
By Sithumini Dec 09, 2024 07:56 AM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් ගැන මේ වෙද්දි හැමෝගෙම හිත්වල තියෙන්නේ හරිම ආදරණීය හැගීමක්. ඇය එතරම් දක්ෂ නිහතමානි ගෑනූ ළමයෙක්.

ඇගේ දක්ෂකම ගැන කියද්දි ඇය ගායනයට නර්තනයට රංගනයට නිවේදනයට මේ හැම දේටම දක්ෂයි.

ඒ වගේම හඩ කැවීම් ත් ඉතාම ලස්සනට කරනවා. ඉතින් ශනුද්‍රි අද මේ ඉන්න තත්වය ආරක්ෂා කරගන්න කාලයක් පුරාවටම කැප කිරීම් කරපු කෙනෙක්.

මොකද මීට වසර ගණනාවකට පෙර පුංචි කෙල්ලෙක් විදියට රංගනයට එද්දි ඇයට තිබුණ අභියෝග එතරම්.

කොහොම වුණත් ඇය මේ වන විට ඇය වෙනුවෙන් ඉතාම ලස්සන ජීවිතයක් ගොඩ නගා ගෙන තියෙනවා.

ඒ නිසාම ශනුද්‍රිගේ ව්ලොග්ස්වලින් කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලොත් මෝටිවේට් වෙනවා කියලා තමයි කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery