ශනුද්‍රි එයාගේ ප්‍රේක්ෂකයන් මුණ ගැහෙන්න කරපු අලුත්ම වැඩේ බලන්නකෝ... (PHOTOS)

United Kingdom Dinakshie Priyasad Actress Shanudrie Priyasad
By Sithumini Aug 31, 2024 09:24 AM GMT
Report

ශනුද්‍රි කියන්නේ තාරුණ්‍යයේ ඉන්න ආදරණීයම චරිතයක් ඇය ගැන කියන්න වචන නම් නෑ. ඇය ඒ තරම් සුන්දරයි.

ඒ වගේම ඇයව බොහෝ දෙනෙක් හදුන්වන්නේ ඇය හැකියාවන් බහුල කාන්තාවක් විදියට. ඉතින් ශනුද්‍රිට තියන ප්‍රේක්ෂක ආදරය නම් ඉතාමත්ම ඉහලයි. ඉතින් එයාගේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ ලංකාවේ විතරක්ම නෙමෙයි.

වෙනත් රටවල එන්නේ ලංකාවේ ජනතාවත් ශනුද්‍රිට ගොඩක් ආදරේ කරනවා එයාගේ ව්ලොග්ස් එහෙමත් බලනවා ඉතින් අද අපි කියන්න යන්නේ ශනූ කරපු අලුත්ම වැඩක් ගැන. එයා එයාගේ ප්‍රේක්ෂකයන් මුණ ගැහෙන්න එංගලන්තයට ගිහින්.

ඉතින් හරිම උද්‍යෝගයෙන් මේ වෙනුවෙන් ඉන්නවා කියලා තමයි ශනුද්‍රිනම් කියන්නේ බලන්න්කෝ.. ඉතින් ඔයත් ශනූට ආදරේ එයාගේ ප්‍රේක්ෂකයෙක් නම් ඔයාටත් පුලුවන් එයාව මුණ ගැහෙන්න.

GalleryGalleryGallery