ගෞරවය රකින්න බැරිනම් ආදරය නොකර ඉන්න.. ජනප්‍රිය නිළි ශලනි තාරකාගෙන් සැර ප්‍රකාදශක්.. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Nov 07, 2022 01:55 PM GMT
Report

ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන පිට පිට ජනප්‍රිය නිළි සම්මාන දිනාගත් ලංකාවේ ඉන්න දක්ශම සහ ජනප්‍රියම නිළියක්. 

 ඇයට ප්‍රේක්ශකයන්ගේ ආදරටයත් නොඅඩුව ලැබෙනවා. ශලනි තාරකා මේ දිනවල දිදෙස් ගත්වී සිටින අතර ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබුනා.

ආදර සමබන්දතාවයකදි ක්‍රියා කළ යුතු ආකාරය ඝන ඇය එසේ අදහස් දක්වා තිබුනා. එම ප්‍රකාශය පහතින්,

GalleryGalleryGalleryGallery