මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. හදිසියේම ශලනි කියන කතාව(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Jan 23, 2024 09:34 AM GMT
Report

කලා ලෝකය තුළ සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ තුනම ජයගත්තු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. ඒ බව ඔබට අමුතුවෙන් කියන්න ඕනි දෙයක් නෙමෙයිනේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යක් සමගින් ශලනි තාරකා  උතුම් යුග ජීවිතයට පා තැබුවා.

ඉතින් ඒ දේවල් එක්ක ආදරණීය ස්වාමි පුරුෂයා සමගයි තාමත් සතුටින් කාලය ගත කරන ශලනි අතීතයේ ටිකක් අඳුරු වුණු ජීවිතයක් තිබ්බා. ඇය එක්තරා කාල වකවානුවක තරුණයට ආදරය කරනවා.

බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔහු කලා ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු රංගන ශිල්පියෙක් බවත් ඔබ අපි සියලුදෙනාම දන්නවා.හැබැයි අවාසනාවකට හරියටම කියන්න බැරි උනත් ඔහු ශලනිගේ ආදරෙන් පරාජ වෙලා ජීවිතය නැති කරගන්න තීරණය කරලා තිබුණා.

“මීට අවුරුදු හයකට කලින් මම මගේ ජීවිතේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා.ඒ වැරදි කෙනෙකුට ආදරය කරපු නිසා.හැබැයි මගේ කොන්ද පණ තිබ්බා මේ කෙනාට ආදරේ කරන එක වැරදියි කියලා දැනගත්ත ගමන් එතනින් අයින් වෙන්න.හැබැයි එයාට ඒකට ශක්තියක් නෑ කියන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයාට කිසිම ශක්තියක් තිබ්බේ නැහැ.

මම විවාහකයෙක් කියන්න එයා කිසිම මාධ්‍යයක ඒක කිව්වේ නෑ.මම මේ ගැන කතා කරන්නේ නැති හේතු තුනක් තියෙනවා. එකක් උත්තර දෙන්න එයා දැන් නැහැ. ඒ නිසා අනිත් හේතු දෙකෙන් වැඩක් නෑ. මම කරපු එකම වැරැද්ද වැරදි කෙනාට ආදරේ කරපු එක හැබැයි මම වැරැද්ද හදා ගත්තා. කවදාවත් ආදරේට බොරු කරන්න  එපා” ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

Sponsored By Sarrita Jewellery

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. හදිසියේම ශලනි කියන කතාව(PHOTOS) | Shalani Tharaka Latest Gossip


GalleryGalleryGallery