ශලනි තමයි මට පුසාව දුන්නේ. මට ගැලපෙනම කෙනා ශලිනි. ශලනි සමඟ ළඟදීම විවහා වෙන්න සිටින සචින්.(PHOTOS)

sachin shalani tharaka Shalani and sachin
By Sithumi Mar 06, 2022 05:39 PM GMT
Report

කලින් කලට කලා ලොවේ විවිධ ආරංචි පැතිරෙනවා. විවිධ කතාබහ ඇති වෙනවා. ඒ වගේ කතාබහක් අපට අසන්නට ලැබුණේ සචින් ලියනගේ ගැන. බොහොම ඉක්මනට කලා ක්ෂේත්‍රයට ආ තරු අතර නමක් දිනාගත් සචින් මේ දවස්වල නරඹන්නන් අතර ජනප්‍රිය චරිතයක්.

ඒ ජනප්‍රිය බව නිසාම දෝ කොහෙද මේ දවස්වල ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ ඔහුත් එක්ක රංගනයේ යෙදන ශලනිත් එක්ක සචින්ගේ නම ඈඳිලා. ඒ ගැන ඔහු පුවත් පතකට මේ වොඉදිහට අදහස් පල කර තිබුනා. ඔයාට නිර්වාන් ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? නිර්වාන් ගැන මට ගොඩක් දුකයි. 

එයාගේ හිතේ අනෙක් අය ගැන ලොකු ආදරයක් තියෙනවා. අම්මාට, තාත්තාට, මල්ලිට, දිගැසිට. ඒ වගේම දැන් දැන් තේරෙන විදියට ස්නේහටත් පොඩි ආදරයක් එයාගේ හිතේ නැතිවම නොවෙයි. කොයි තරම් කරදර ආවත් වගකීම් ඉෂ්ට කරන හොඳ කෙනෙක් නිර්වාන් කියන්නේ.ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා.

මම හිතන්නේ දැන් දැන් එයා ගොඩක් ආදරය කරනවා. ස්නේහා මේ දේවල් කරන්නේ අපේ ආදරය නිසා කියලා කියනවා. ඉතිං ඔයාට හමුවුන අලුත්ම තෑග්ග ස්වීටි ගැනත් කියමුකො? ඇත්තටම ස්වීටි කියන්නේ මට අලුතින් උපන් දිනයට ලැබුණු තෑග්ග. එයා පූසෙක්. එයාව මට තෑගි දුන්නේ ශලිනි. හැමෝගෙම පස්සේ මට ලැබුණ හොඳම කෙනා තමයි එයා. හරිම හුරතල් කෙනෙක්මේ ක්ෂේත්‍රයේදි හමු වුණු අපි හොඳ යහළුවෝ.

එයා මම විශ්වාස කරන ගොඩක් හොඳ කෙනෙක්. හැම දෙයම කියන්න පුළුවන්; නිහතමානීකම ගොඩක්ම තියෙන‍ කෙනෙක්. ඈ මගේ චරිතයට ගොඩක් උදව් කරනවා..ගොඩක් අය කියනවානේ ශලනියි, සචිනුයි පෙම්වතුන් කියලා.ප්‍රේක්ෂක ජනතාවට ඒ ගැන වැරැද්දක් කියන්න බැහැ. ඔවුන් ස්නේහාව හා නිර්වාන්ව කැමරාවේ පිටතදිත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම අපි යහළුකමට ෆොටෝ එකක් දැම්මට පස්සේ ඒ අය එක එක විදියට හිතනවා.

මේ දෙන්නා නයිස් කපල්; ගැළපෙනවා කියලා. සචින්තනීගෙන් සහ ශලිනිගෙන් දෙදෙනාගෙන් එක් කෙනෙක් විවාහ කරගන්න ලැබුණොත් කාවද තෝරගන්නේ? දෙන්න එකම වැඩකරලා තියෙනවා. දෙන්නම ගොඩක් වසයි. වැඩිපුරම මම වැඩ කරලා තියෙන ශලිනි එක්ක. මට දෙන්නගෙන් කෙනෙක් විවාහ කරගන්න වුනොත් මම තෝරගන්නේ ශලිනිව. මොකද මට ගැලපෙනම කෙනා ශලිනි කියල තමයි මම හිතන්නෙ අපි දෙන්නා යහළුවෝ

. මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වේවි කියලා. මම හිතලත් නැහැ එහෙම දෙයක්.ඈ නිහතමානියි. මම ආධුනික කෙනක් කියලා බලන්නේ නැතිව මට ගොඩක් උදව් කළා. අනෙක් අයටත් උදව් කරන කෙනෙක්. එයාගේ ලොකුකමක් නැහැ. හැම වෙලාවෙම සිනාවෙලා සතුටින් ඉන්න බලන්නේ. උස් පහත් නැතිව එයා මිනිස්සු ආශ්‍රය කරනවා.අපි දෙන්නා අතරේ එහෙම දෙයක් නැහැ.

භාර ගන්න දෙයක් කියන්න එපැයි. අනෙක මම එයාව රිජෙක්ට් කරන්න තරම් කෙනෙක් නොවෙයි. එයත් එහෙම ප්‍රොපෝස් කරන්න තරම් මම කෙනෙකුත් නොවෙයි. අපි දෙන්නා යාළුවෝ නිසා. එයා එහෙම කරයි කියලා මම හිතන්නේ නැහැ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery