ශලනි නම් එන පාටක්ම නැහැ.. බලන්නකෝ එයාගේ වයිබ් එක.. බලන්නකොඉ එයාගේ වෙනස්ම විදියේ ලුක් එක.. (PHOTOS)
By Sithumini
ශලනි තාරකා කියලා කියන්නේ හැමෝම ආදරය කරන ජනප්රියම නිළියක්.
ඇය මේ දිනවල නම් ටිකක් විතර රංගනයෙන් ඈත් වෙලා තමයි ඉන්නේ.
ඇය ඉතාම ලස්සන ආදරනීය නිළියක්ං විවාහයෙන් පස්සේ ටිකක් වැඩියෙන් සැමියා එක්ක කාලය ගත කරන්න ඕනි නිසාම දැන් ශලනි ටිකක් රංගනයෙන් ඈත් වෙලා.
ඇය දැන් නම් ඉතාම ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ එයාගේ තියෙන ලස්සන නිසාමයි.
බලන්න්කෝ එයා ඉතින් මේ වෙද්දි හරිම ලස්සන ජීවිතයක් ගෙවනවා.
බලන්නකෝ එයාගේ අලුත්ම ලුක් එක