සුරූපී රංගන ශිල්පී ශලනි තාරකා හදිසියේම රෝහල්ගත කෙරේ...සැත්කමකට භාජනය කරයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Sep 18, 2022 04:41 PM GMT
Report

රංගන ශිල්පිනි ශලනි තාරකා හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ ගැන සඳහන් කරමින් ශලනි ඇගේ මුහුණූ පොතට සේයාරුවක් ද එක් කර තිබුණා.

සියලු ආශිර්වාදයන්ට ස්තුති කළ ඇය, තමන් පොඩි සැත්කමකට මුහුණු දුන් බවයි සටහන් කර ඇත්තේ.

ඡායාරූපය පහතින්..


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery