ඇග මහතයි කියලා සැලුනද? ඇය කියන කතාව (PHOTOS)
By Sithumini
ශලනි ෆර්නෑන්ඩෝ කිව්වම ඇයව බොහෝ දෙනෙක් දන්නෙ නම් නැතුව ඇති. එහෙත් ඇයව බොහෝ දෙනා හදුනාගන්නේ දෙවනි ඉනිමේ ලිහිණි විදියට.
ඇය ක්ශේත්‍රයට ආපු දිනවල බොහෝ කතාබහට ලක්වුණු සහ ආකර්ශනය දිනාගත් නිළියක්.
අහිංසක චරිතයක් විදියට ක්ශෙව්ත්‍රයට ආපු ලිහිණිට බොහෝ දෙනාගේ ආදරේ ඉතාම ඉක්මනින් දිනාගන්න පුලුවන් වුණා.
කොහොම හරි දෙවනි ඉනිමෙනුත් අයින් වෙලා ඇය මේ වම විට විවාහා ජීවිතේ ඉතා හොදින් ගෙනයමින් ඉන්නවා.
ඇයනම් කියන්නේ තාම අලුත බැදපු ඒ දෙන්නා ජීවිතේ ලස්සනම කාලේ ගෙවමින් ඉන්නවා කියලා.
හැබැයි දැන් ලිහිණිට තියෙන ලොකුම ප්‍රශ්නේ එයා දැන් ටිකක් මහත් වෙලාලු.
ඉතින් ඇය කියන්නේ ඉක්මනින්ම කෙට්ටු වෙන්න ඕනි කියලා.