බංග්ලාදේශ සංචිතයෙන් ප්‍රබලයෙක් වහාම ඉවතට.. (PHOTOS)

Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines Decision Making
By krishani Feb 14, 2024 10:49 AM GMT
Report

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස තරගාවලි සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර නොමැති බව සඳහන් වේ.

බංග්ලාදේශ සංචිතයෙන් ප්‍රබලයෙක් වහාම ඉවතට.. (PHOTOS) | Shakib Al Hasan Out Of Bangladesh Squad

වාර්තා වන්නේ ඒ අක්ෂි ආබාධයක් හේතුවෙන් බවයි.

මේ අතර අනමුල් හක්, මොහොමඩ් නයිම්, මහමුදුල්ලා, තයිජුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව තරගවදින බංග්ලාදේශ සංචිත සඳහා නම්කර තිබිණ.

බංග්ලාදේශ සංචිතයෙන් ප්‍රබලයෙක් වහාම ඉවතට.. (PHOTOS) | Shakib Al Hasan Out Of Bangladesh Squad

ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 සහ 9 යන දිනවල පැවැත් වේ.

කෙසේ වෙතත්, එක්දින තරගාවලිය මාර්තු 13 වනදා ආරම්භ වීමට නියමිතයි.