තම දියණියන් දෙදෙනාට ලිංගික අතවර කළ පියෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 22, 2023 06:12 PM GMT
Report

සිය දියණියන් දෙදෙනා අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පොල පොලිසිය විසින් ය.

අපයෝජනයට ලක් වූ දරුවන්ගේ මව විදේශගත වී ඇති අතර පියාගෙන් වූ ලිංගික අතවර සම්බන්ධයෙන් ඔවුන් පාසලේ ක්‍රීඩා ගුරුවරයාට කියා තිබෙනවා.

ඉන් පසුව අදාළ ගුරුවරයා ගම්පොල පොලීසිය දැනුවත් කර තිබෙනවා.ඒ මත විමර්ශන සිදු කර සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.