14 හැවිරිදි පාසල් සිසුවෙක්ට නර්තන ගුරුවරයෙක් කළ අහස පොළොව නුහුලන අපරාදය.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 21, 2023 03:36 PM GMT
Report

පාසලක නර්තන ගුරුවරයෙක් විසින් දාහතර හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල පුවතක් කුරුවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නර්තන ගුරුවරයා කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුවිට ප්‍රදේශයේ පාසලක දාහතර හැවිරිදි සිසුවෙකුට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.