ඉදිරියේදී පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය. - (VIDEO)

Ministry of Education A D Susil Premajayantha Education
By Gagana Nov 22, 2023 11:29 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දින ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඉදිරි අධ්‍යාපන ක්‍රමයට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.

තවද බොහෝ දියුණු රටවල අන්තර්ජාලය පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාත්මක වන බවත් ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටලු ඇති වන්නේ තාක්ෂණය අවභාවිතය හේතුවෙන් බවත් සදහන් කලේය .

 

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන වයස් සීමාවන් වල වෙනසක්.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන වයස් සීමාවන් වල වෙනසක්.