විවාහයෙන් පසු පිට ලිංගික ක්‍රියාකාරකම් තහනම් - එයට පටහැනිව ක්‍රියාකළහොත් සිදුවන දේ..

Indonesia
By krishani Dec 06, 2022 09:58 AM GMT
Report

අද (06) ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් පරිදි විවාහයෙන් පසු පිට ලිංගික හැසිරීම් තහනම් කරනු ලැබුවේ ය.

මෙම නීතිය වසර තුනකින් බලාත්මක වන අතර මෙය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වේ.

ඒ අනුව බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිත අතර එයට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන්ම විශාල දඩ මුදලක් ද නියම වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join