ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙක් පත් කරයි. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Aug 15, 2023 01:22 PM GMT
Report

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්. ඒ. දිල් රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මින් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්වීම් ලිපි ලබා දෙන ලදී.

GalleryGalleryGalleryGallery