රට පුරාම ආරක්ෂාව තර කෙරේ..! හේතුව මෙන්න..
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
නත්තල් සමයේදී රට පුරාම විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |