දෙවිනුවර ඇසළ පෙරහැරට ආරක්ෂාව සඳහා නිලධාරීන් 750ක්

Matara Latest Headlines Perahera Sinhala news Puwath.lk
By R.rishma Jul 23, 2026 10:05 AM GMT
Report

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, පෙරහැරේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 650ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 100ක් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබේ.