ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලි අනුපාතික ඉහළ දැමේ..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Mar 03, 2023 11:50 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

එනම්, 2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන පරිදිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now