පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට..
Sri Lanka
By krishani
ඩීසල් මිල ඉහළ දැමීම නිසා පාසල් ප්‍රවාහන ගාස්තු සියයට 40 කින් වැඩි කරන බව පාසල් ළමයින් ප්‍රවාහන සේවා සපයන්නන් ප්‍රකාශ කළා.
ඩීසල් නොමැතිකම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහනයට බාධා එල්ලවී ඇති බවයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |