වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.
                                    
                    Ministry of Education
                
                                                
                    A D Susil Premajayantha
                
                                                
                    Ceylon Teachers Service Union
                
                                                
                    Sri Lankan Schools
                
                                                
                    Teachers
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ගුරුවරුන් මේ විදියට වැඩ වර්ජන කිරීමට ගියහොත් තව අවුරුදු 5ක් යනවිට ඉගැන්වීමට පන්තිවල දරුවන් නැති විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
 
    
    භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එවැනි අවස්ථාවකදී ගුරුවරු අතිරික්තයක් ඇති විය හැකි බවත්, වර්ජන මෙහෙයවන අය මේවා තේරුම් ගත යුතු බවත්,කාට හරි අසනීප වෙලා ලෙඩ හොඳ වෙනකන් දරුවන් බලාගෙන නොසිටින බවත්ය.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    