ටීචර්,ස්කූල් වෑන් එකට දෙන්න සල්ලි නැති නිසා මං ඉස්කෝලෙන් අස් වෙනවා " - මෙරට පාසල් දරුවෙකුගේ ඇසට කදුලක් උනන සංවේදී කතාව

By Sithumi Jun 25, 2022 04:54 PM GMT
Report

පවතින ආර්ථික අර්බුදය හමුවේ මවක් විසින් තම දරුවාව පාසලෙන් අස්කරගත් සංවේදනිය පුවතක් වාර්තා වෙනවා.

එම මව විසින් පසුගියදා තම දරුවාව මෙලෙස පාසලෙන් අස්කරගෙන තිබෙන්නේ පාසල් වෑන් රථයේ මිල වැඩි කිරීම නිසා එම අධික මිල දරා ගැනීමට නොහැකි වීමෙනි. නෙත් ගොසිප් කල සොයා බැලීමකදී වාර්තා වූයේ එම දරුවා තුන් වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

මේ පිලිබදව එම ගුරුතුමිය සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින්


Gallery