රට පුරා සියලු පාසල් අද සිට ආරම්භ කරන්න යන දේ මෙන්න..
Ministry of Education
Sri Lanka
Sri Lankan Schools
Education
By Aruna
රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද(28) දිනයෙන් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව, අමාත්‍යංශය පවසන්නේ, අද දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි මස සිට 24 වැනිදා ආරම්භ වී අගෝස්තු මස 16 වැනිදා අවසන් වුණා.