රුපියල් 3000 ? - දුම්රිය වේදිකාවේ කරාමයෙන් වතුර බිව්ව පාසල් සිසුවාට ලැබුණු දඬුවම.
Sri Lanka Railways
Department of Railways
School Children
By Wayomi
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවට ප්ර්රවේශ පත්රයක් නොමැතිව ඇතුළු වී ජල කරාමයකින් ජලය පානය කළ සිසුවෙකුට රුපියල් 3000 ක දඩයක් පනවා තිබෙනවා.
එලෙස දඬුවම් ලබා දී ඇත්තේ, අම්බලන්ගොඩ ප්ර්රසිද්ධ පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුටයි.
වැඩි විස්තර පහතින්,