මෙරට පාසල් සිසුන් පිරිසක් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාවක් තබයි..එකවරම සිදු වූ දේ බලන්න..
Ministry of Education
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By Aruna
මාස 1 කට පෙර
පාසල් සිසුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි දිනය ලෙස ඊයේ (01) දිනය සනිටුහන් වී තිබෙනවා.
ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසල් 32ක සිසුන් 5000කට අධික පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියා.
ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බැලුව ද මෙපමණ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවක් නැරඹීමට පැමිණි ප්‍රථම අවස්ථාව විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |