පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක් මියයයි..තවත් සිසුන් 05 දෙනෙකුට සිදු වූ දේ.(UPDATE / VIDEO )

Sri Lanka Police Colombo National Hospital Accident Death Education
By Aruna Nov 15, 2023 07:11 AM GMT
Report

ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටී වැල්ලම්පිටිය-වේරගොඩ විදුහලේ, 01 ශ්‍රේණියේ සිසුන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ .

අනතුරින් තවත් සිසුවියන් 03 දෙනෙක් සහ තවත් සිසුන් 02ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට අදාල ඡායාරූපයන් පහතින්,

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery