“...ඔයා අරගලය ගැන වොරි වෙන්න එපා. ගෙදර කඩේ බඩු ටික ඉක්මනට විකුණගන්න..!” - සෞම්‍ය ලියනගේ ගෙන් ප්‍රවීණ නළුවෙකුට රිදෙන්න ම පහරක් ! සැර වැඩි බව රසිකයින් කියයි ! (PHOTOS)

social media galleface Jackson Anthony Saumya Liynage Sl Protest
By Sewvandhi Apr 18, 2022 11:03 AM GMT
Report

සෞම්‍ය ලියනගේ කියන්නෙ රිදී තිරයේ නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිත නිසාම කතාබහට ලක්වුනු රංගන ශිල්පියෙක්. මේ දිනවල ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලයට සෞම්‍යත් එක් ව සිටිනවා.

ප්‍රවීණ රංගන ශිල්පියෙකු ගැන කියමින්, සෞම්‍ය විසින් ඔහුගේ මුහුණු පොතේ සටහනක් පළ කර තිබෙනවා. එය පහතින්..

"ජැක්සන්, ඔයා අරගලය ගැන වොරි වෙන්න එපා. ගෙදර කඩේ බඩු ටික ඉක්මනට විකුණගන්න. මෙන්ඩිස්ටයි චන්දරේටයි පණිවිඩේ යවන්න. කාලය සීමිතයි.."

කොහොම වුණත්, සෞම්‍යගේ රසිකයින් නම් කියන්නෙ මේ ප්‍රකාශය තරමක් 'සැර වැඩි' බවයි.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery