සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩු කරයි - ඒ අනුව නව මිල ගණන් දැක්වෙන්නේ මෙහෙමයි..

Sri Lanka Sri lanka Food Recipes Lanka Sathosa Sri Lanka Food Crisis
By krishani May 24, 2023 08:39 AM GMT
krishani

krishani

in ආහාර
Report

අද (24) සිට, සතොස භාණ්ඩ 6ක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි 400g රු.50 කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රු.1030 ක් වේ.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිල රු:1350ක් වේ.

එමෙන්ම රතු පරිප්පු,සෝයාමීට්,ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්‍රවයන්ගේ ද මිල ගණන් අඩු වී තිබෙනවා.

ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් වන්නේ පරිප්පු කිලෝවක් රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු කිලෝවක් රුපියල්129 සහ සුදු සීනි කිලෝවක් රුපියල් 239ක් ලෙසින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join