අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළට - මිල ගණන් මෙන්න..
Sri Lanka
Lanka Sathosa
By Sewvandhi
අද (18) ශ්‍රී ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා.
හෙට (19) සිට ඒ අනුව මෙම අත්‍යවශය භාණ්ඩවල මිල ගණන් පහත හෙළීම ක්‍රියාත්මක වෙනවා.
මේ පිළිබඳව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.