වංචා දූශණ වලින් තොරව රට ගෙනියන්න සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට කිව්ව විශේෂ ක්‍රමය.. (VIDEO )

Parliament of Sri Lanka Sarath Fonseka
By Sithumi Sep 24, 2022 08:05 AM GMT
Report

මේ වන විට රට පුරා ඇති වී තිබෙන වංචා දූෂණ ඉවත්කර රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා වූ සුවිශේෂිත ක්‍රමවේදයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

යහපාලන ආණ්ඩුවේ සිටම මේ දක්වා සිදුවී ඇති සියලු වංචා පිළිබඳව විශාල හෙළිදරව්වක් හෝ ඔහු එහිදී සිදු කල.. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න