හැමෝම හෙව්ව ලංකාවෙන් හමු වුනු ලොකුම නිල් මැනික අද මෑත ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වෙයි..

Sri Lanka
By krishani Aug 16, 2023 11:51 AM GMT
Report

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43 කට අද අලෙවි වුණා.

බ්ලූ ෆෙයා වර්ගයේ මෙම මැණික් ගග කැරට් අනූනවයකින් යුක්ත වන අතර මෙහි අයිතිය හිමි වූයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුටයි.

රුපියල් කෝටි 39, 41ක ලංසු ද ඒ අතර වුණු අතර අවසානයේ අයිතිය ඔහුට හිමි විය.


- සිතුමි -