මංගල දිනයේ මව්ගුණ ගී කියද්දි අම්මා නිසා සංවේදි වූ සංජනා. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumini Mar 10, 2025 11:14 AM GMT
Report


ආදරණීය රංගන ශිල්පිණි සංජානා ගමආරච්චි ඊයේ විවාහ වුණා.

ඇග බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය කෙලින් කතාකරන රංගන ශිල්පිණියක් විදියට. ඇය ඇගේ ජීවිතේ රංගන දිවිය ගැන කතා කරද්දි සෑම විටම මතක්වෙන කෙනෙක් තමයි ඇගේ අම්මා.

එයාගේ ආදරණීය මව මේ වන විට ජීවතුන් අතර නැති නිසාම ඇය ඇගේ මංගල දිනයේදි සංවේදි වීම බොහෝ දෙනෙක්ගේ අවදානයට මේ වෙද්දි ලක්වෙලා තියෙනවා.       

GalleryGalleryGalleryGalleryGallery