හැමෝම මවිත කරමින් සංජානා ගත්ත සුපිරිම වෙඩින් එක..(PHOTOS)
By Sithumini
හැමෝම ආදරය කරන සංජනා හැමෝම අතරේ කතා බහට ලක්වුණේ බී එම් ඩබ්ලිව් එකක් නිසා. කොහොම වුණත් මේ වන විට ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වන්නේම ඇය ඇත්ත කතා කරන බවට බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමත් සමගයි.
කොහොම වුණත් ඉතාම කඩවසම් තරුණයෙකු සමග විවාහා ගිවිසගත් ඇය ගේ ඒ ගිවිස ගැනීම ගැනත් පසුගිය කාලේ බොහෝ දෙනාගේ අවදානයටලක් වුණා.
ඔන්න ඉතින් සංජානා විවාහා වෙලා. ආදරණීය සැමියා වෙනත් රටක හිටියත් දැන් ඉතින් දෙන්නට එක වහලක් යටට යන්න කාලේ හරි කියලා සංජනාට හිතිලා.
බලන්නකෝ ඉතින් කොහොම හරි ඒ දෙන්නගේ ලස්සන.





