එන්ගේජ්මන්ට් එක වගේද? සංජානගේ බ්‍රයිට් ටු බී එක.. (PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumini
සංජානා ගමාආරච්චි කියන්නේ මේ වන විට හැමෝගෙම ආදරය දිනාගත්ත ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට ඇගේ ජීවිතේ වෙනස්ම අවස්ථාවකට මුහුණ දෙමින් ඉන්නවා.
ඒ තමයි ඇගේ විවාහය. ඉතින් සංජානා ලගදිම ඉතාම ලස්සනට විවාහ වෙන්න සූදානමින් ඉන්නවා.
ඔබට මතක ඇතිනේ සංජානා වෙනස්ම විදිකයට කරපු එයාගේ එන්ගේජ්මන්ට් එක. කොහොම වුණත් එයා එයාගෙව් බ්‍රයිට් ටු බී එකත් වෙනස්ම විදියට කරලා.
ඒ හැමෝගෙම කතා බහටත් ලක්වෙමින්. ඉතින් සංජානගේ වෙඩින් එකත් එයා හැමෝම
සර්ප්‍රයිස් කරලා කරන්න බලාගෙන ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.





