සනීපාරක්ෂක තුවා වල බදු අඩු කෙරේ
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
සනීපාරක්ෂක තුවා මත පනවා තිබු බදු අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 15%ක්ව පැවති බද්ද සියයට 0%ක් දක්වා අඩුකර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් PAL 10%ක් සහ CESS බදු 15%ක් වශයෙන් අඛණ්ඩව පවතිනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |