මේ දිනවල ඉතාමත් ජනප්‍රිය " කවඩියා ", හිත මිතුරන් පිරිවරාගෙන උපන් දිනය සැමරූ හැටි..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actor
By Sewvandhi Oct 26, 2022 05:49 PM GMT
Report

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය. මෙම ටෙලිනාට්‍යයේ හැම චරිතයකටම වාගේ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.

ඒ අතරින් හැමෝම ආදරය කරන තවත් චරිතයක් තමයි කවඩියා කියන චරිතය. කවඩියා විදියට අපි අතරට එන ඒ දක්ෂ රංගන ශිල්පියා තමයි සංගීත් ප්‍රභූ.

ඉතින් දක්ෂ ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් වන සංගීත් පසු ගිය දා සම්මාන උළෙලකදී සම්මානයක්ද හිමි කරගත්තා. තමන්ට ලැබෙන ඕනෑම චරිත රංගනයක් ඒ විදියටම කරන සංගීත් පසු ගිය දා කලා තරු පිරිවරාගෙන ජයටම උපන්දිනය සමරලා තිබුණා.

ඉතින් එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේද පළ කරලා තිබුණා. ඔහුට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery