මෙහෙම දෙයක්?. වෙරළ තීරයක් එකපාරටම කට්ට කළු වෙලා..(PHOTOS)

Singapore Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 03:44 PM GMT
krishani

krishani

in ලෝකය
Report

සිංගප්පූරුවේ සැනටෝසා දූපත් වෙරළ තීරය කළු පැහැ වී තිබෙනවා.

මෙහෙම දෙයක්?. වෙරළ තීරයක් එකපාරටම කට්ට කළු වෙලා..(PHOTOS) | Sanatosa Island Beach Singapore

ඒ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයට හේතුව ඩ්‍රෙජර් බෝට්ටුවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීම නිසා ඇති වුණ තෙල් කාන්දු වීමක් බවට තොරතුරු වාර්තා වේ.

මෙහෙම දෙයක්?. වෙරළ තීරයක් එකපාරටම කට්ට කළු වෙලා..(PHOTOS) | Sanatosa Island Beach Singapore

මේ වන විට එම වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නමුත්, වඩදිය බාදිය හේතුවෙන්, තෙල් සෙන්ටෝසා සහ අනෙකුත් දකුණු දූපත්, වෙරළ තීරයට ගොඩ බැස ඇති බව සඳහන් වේ.

මෙහෙම දෙයක්?. වෙරළ තීරයක් එකපාරටම කට්ට කළු වෙලා..(PHOTOS) | Sanatosa Island Beach Singapore

කෙසේ වෙතත්, වාර්ෂිකව මිලියන ගණනක් නරඹන්නන් ආකර්ෂණය කරන සෙන්ටෝසා හී ගොල්ෆ් පිටි සහ අග්නිදිග ආසියාවේ එකම යුනිවර්සල් ස්ටූඩියෝ උද්‍යානය ද පිහිටා ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%