රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව..

Sri Lanka
By krishani Oct 05, 2022 07:41 AM GMT
Report

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අද (05) අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වැනි දා පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමින් ය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබෙන්නෙ.