සනත් නිශාන්ත සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව..
Sri Lanka
By krishani
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (13) ප්‍රකාශ කර ඇත.
ඒ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතීඥවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් විනිසුරුවරුන් ඉදිරියේ සළකා බැලීමෙන් අනතුරුවයි.