" ..අපි නම් කාලා බීලා සැපේ ඉන්නවා..එයා ආවා.." සමිතා - චිරන්ත සමඟ අතුලත් ගිය විනෝද චාරිකාව - කවුරුත් හොයන වීඩියෝව මෙන්න..(VIDEO)

Sri Lanka Sri Lanka Social Media Gossip Today
By Sewvandhi Sep 07, 2022 03:46 PM GMT
Report

සමිත‍ සහ අතුල කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන, යුගයක් නැළවූ ආදරණීය හඬ යුගළයක්. අදටත් මේ සුසංයෝගයට ප්‍රිය කරන, ඒකම බලාපොරොත්තු වෙන පිරිස් ද බොහෝම යි. අතුලත් කියන්නෙ ඔහුට ගැළපෙන ළයාන්විතම හඬේ හිමිකාරිය සමිතා කියලයි.

පසුගිය දවසක සමිතාත් ඇගේ සැමියා චිරන්තත් සහ අතුලත් එක්ව ලස්සන චාරිකාවක් ගිහින් තිබුණා.

මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ වීඩියෝවක්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW